ඔන්න කට්ටියම බලාගෙන ඉදපු Python Video සෙට් එකේ දහවෙනි විඩියෝ එක . නොතේරෙන දේවල් තියනව නම් කමෙන්ට් එකක් දාන්න.
අපේ Computer එක කොහොමද Programming වලදි ගණිත කර්ම කරන්නෙ කියලා තමා මේ විඩියෝ එකෙන් කියන්නෙ.
දිගටම එකතු වෙල ඉන්න අපිත් එක්ක අපි එනව ඔබ නොදන්න ගොඩක් දේ අරගෙන.
Development Environment( Repl.it IDE ) - http://repl.it/
වැඩි විස්තර දැනගන්න එන්න අපේ වෙබ්සයිට් එක ට - https://pythonwakarayo.wordpress.com/
අපේ Facebook Page එකත අවිල්ලා like එකක් දාන්න ඔයාට එතනිනිත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුල්වන් - / pythonwadakarayo
එකතුවෙලා ඉන්න දිගටම ඉස්සරහට අපිත් එක්ක
SUBSCRIBE & SHARE
එහෙනම් හැමෝටම ජය !
En esta página del sitio puede ver el video en línea Python Operators [Python Wadakarayo] - Basic Video 10 de Duración hora minuto segunda en buena calidad , que subió el usuario Python වැඩකාරයෝ 30 December 2020, comparta el enlace con amigos y conocidos, en youtube este video ya ha sido visto 169 veces y le gustó 7 a los espectadores. Disfruta viendo!