Python Operators [Python Wadakarayo] - Basic Video 10

Pubblicato il: 30 December 2020
sul canale di: Python වැඩකාරයෝ
169
7

ඔන්න කට්ටියම බලාගෙන ඉදපු Python Video සෙට් එකේ දහවෙනි විඩියෝ එක . නොතේරෙන දේවල් තියනව නම් කමෙන්ට් එකක් දාන්න.
අපේ Computer එක කොහොමද Programming වලදි ගණිත කර්ම කරන්නෙ කියලා තමා මේ විඩියෝ එකෙන් කියන්නෙ.
දිගටම එකතු වෙල ඉන්න අපිත් එක්ක අපි එනව ඔබ නොදන්න ගොඩක් දේ අරගෙන.

Development Environment( Repl.it IDE ) - http://repl.it/

වැඩි විස්තර දැනගන්න එන්න අපේ වෙබ්සයිට් එක ට - https://pythonwakarayo.wordpress.com/

අපේ Facebook Page එකත අවිල්ලා like එකක් දාන්න ඔයාට එතනිනිත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුල්වන් -   / pythonwadakarayo  

එකතුවෙලා ඉන්න දිගටම ඉස්සරහට අපිත් එක්ක
SUBSCRIBE & SHARE
එහෙනම් හැමෝටම ජය !


In questa pagina del sito puoi guardare il video online Python Operators [Python Wadakarayo] - Basic Video 10 della durata di ore minuti seconda in buona qualità , che l'utente ha caricato Python වැඩකාරයෝ 30 December 2020, condividi il link con amici e conoscenti, su youtube questo video è già stato visto 169 volte e gli è piaciuto 7 spettatori. Buona visione!